පිරිමි
කාන්තාවන්ගේ පියයුරු දෙස
බලන්නේ පරිණාමයේ සිට පැවැතෙන
සහජ
හැගීමක් නිසාය .
පිරිමි
ස්ත්‍රී පියයුරු වලට මෙතරම්
ඇලුම් කරන්නේ ඇයි ?
විද්‍යාඥයින්
මේ තාක් මේ සම්බන්ධයෙන්
සතුටුදායක පැහැදිලි කිරීමක්
කිරීමට අපොහොසත් වුවත් ,මෑතකදී
ස්නායු විද්‍යාඥයින් මෙයට
හේතු දක්වා ඇත .
ඇමෙරිකාවේ ඇට්ලන්ටාහි ඉමෝරි
විශ්ව විද්‍යාලයේ මනෝ චිකිත්සාව
පිළිබඳ මහාචාර්ය,
ලැරී
යන්ග් විසින් ,සංකීර්ණ
සමාජ හැසිරීම් සම්බන්ධ ස්නායු
ක්‍රියාකාරිත්වය ගැන කරන ලද
අධ්‍යනයකදී
හෙළිකරගත්
කරුණු අනුව පෙන්වාදෙන්නේ
,මෙම
ආශාව මිනිස් පරිණාමයත් සමගින්
ස්නායුගතව ඇති දෙයක් බවයි
.මවගෙන්
කිරි බීමේදී දරුවා තුල ඇතිවන
හැඟීම ,ක්‍රමිකව
ස්නායු ගතවී වර්ධනය වුවක්
බවද ,මිනිස්
යුවලක් අතර බන්ධනය පවත්වා
ගනීමටත් ,මෙම
හැඟීම ඉවහල් වන බවද ලැරී යන්ග්
පවසයි .
ප්‍රතිපලය
මිනිසා ,ළදරුවා
මෙන්ම පියයුරු කෙරේ ආශාව
දැක්වීමයි .
දරුවාට
කිරි දීමේදී උත්තේජනය වන
පියයුරු තුඩු නිසා ඔක්සිටෝසින්
හෝමෝනය ශ්‍රාවය වන අතර ,මෙමගින්
මවගේ අවධානය හා බැඳීම දරුවා
වෙත යොමු කරවනු ලබයි .මෙම
හෝමෝනය ශ්‍රාවය වීම සම්පුර්ණයෙන්ම
,දරුවන්
වෙනුවෙන් පමණක් වෙන්වී නොමැති
බව විද්‍යාඥයින් පවසති .
මීළඟට මේ සම්බධව සත්ත්ව විද්‍යාඥ ඩෙස්මන්ඩ් මොරිස්ගේ ජීව විද්‍යාත්මක විග්‍රහය
මීළඟට මේ සම්බධව සත්ත්ව විද්‍යාඥ ඩෙස්මන්ඩ් මොරිස්ගේ ජීව විද්‍යාත්මක විග්‍රහය
No comments:
Post a Comment