Sunday, September 30, 2012

ඉරිදාරිවිරපුවත්පතින් 


අධිකරණයට ආණ්ඩුවෙන් තර්ජන

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2012/09/120929_jsc.shtml

අධිකරණයට එල්ලවන තර්ජන ගැන ජනතාව දැනුවත් කල යුතුයි - 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා නිකුත්කල නිවේදනය 


Saturday, September 29, 2012

සතියේ ලග්න පලාපල

සැප්තැම්බර්30 සිට ඔක්තෝම්බර් 5 දක්වා ලග්න පලාපල 

ඉරිදා දිවයින පත්‍රයෙන් 


ශ්‍රී ලංකාවට කුඩු ගේන්නේ කෝටිපති ව්‍යාපාරිකයින් 12ක් 


c£l³p‰ly [p¨»np¨Yy¥{p‰ ~v[ WY‰{
“»ƒ£y¥p‰ ~v[ th¨ …`µv »Y£f§»Ný”
c£l³p‰ly [p¨»np¨Yy¥{p‰ ~v[ ýýo {³£r£y{z ëyl {p »Y£‰ÑrÜ {³£r£ùYxp‰ 12 »npYª rvj {Mlv£p»xˆ »vyf lª… »ƒ»y£x‹p‰ c£{£y»K ëyl þ ~‹Ñp »ƒx‹p‰ Wx v¥kzšvf Rrƒ~¨ þ R¥Ü t{ »r£z‹~ˆ t¨nŠé R¹| R£y¹Ç v£M[ r{~x‹.
»vv {³£r£ùYxp‰ 12 »np£»[p‰ {¥Õ r‹ù~Y‰ »Y£…w ~ƒ A R{f Ì{l‰ {p r‹ù~ˆ t{l‰ X{§p‰ c£l³p‰lyx ~v[ ë|‰Çl {³£r£y [p¨»np¨{Y‰ »p£v¥Ü{ ýýo {³£r£y [p¨»np¨{z ëyl {p r‹ù~ˆ t{fl‰ t¨nŠé R¹| »{l »K {p ýf »l£ylªy¥ z¥ð Ü»J. W»~ˆv »vv 12 »np£fv »nŠ|r£zp »~{j v¥pýp‰ z¥»tp t{l‰ t¨nŠé R¹| R£y¹Ç v£M[ »ƒ…‹ Yyx‹.
»vv r‹ù~ r±~‹nŠo »Y£‰ÑrÜ {³£r£ùYxp‰ »p£{p t{l‰ X{§p‰ »Y£‰ÑrÜxp‰ »z~ t£ƒŒùp‰ nÃp r§nŠ[zxp‰{ r{£ ƒ¼ãp£[l »p£ƒ¥Ã t{l‰ t¨nŠé R¹| R£y¹Ç v£M[ r{~x‹. »vv r‹ù~ ý~‹p‰ »vyff »[p‰{p¨ ztp ýýo u£j‰h R¥lª…l‰ Yp‰»GpM lª… »ƒ»y£x‹p‰ »[p Av r{£ »»nëY {³£r£y»xˆ »Y£f~Y‰ þ R¥Ü t{ Wv R£y¹Ç v£M[ r{~x‹.

ápf z¥ð R¥Ü »l£ylªy¥ Rp¨{ »vyff »»nëY{ »ƒ»y£x‹p‰ ûz£‰ [²¦K 05l‰ 06l‰ Rly r±v£jxY‰ R¥lª† {p t{ »r£z‹~ˆ t¨nŠé R¹| ý~‹p‰ lƒ{§y¥ Yy»[p Ü»J. »K {~y R£yKu»xˆ ~‹f SYªl‰ ~Üx nY‰{£ Q z¹Y£{ lª… »ƒ»y£x‹p‰ ûz£‰[²¦K 1000Y r±v£jxY‰ u£ýl þ R¥Ü t{n Wv R£y¹Ç v£M[ lƒ{§y¥ Yyx‹. W»~ˆv ápf »ƒ»y£x‹p‰ [²¦K 1Y‰ y¥r‹xz‰ 3000 nY‰{£ z¹Y£{ lª… »vp‰v c£l³p‰ly»xˆn rƒ… {¥Ò R¥Ü t{ Rp£{yjx »N.»vv r±tz {³£r£ùYxp‰ 12 »np£ »Y£‰ÑrÜ {³£r£ùYxp‰ t{f rl‰þ R¥l‰»l‰ n »v»z~ ýýo£Y£y»xˆ ìÜ ý»y£‰ê vl‰æ{³ »vyff ÷»[p ýl‰ t{ R£y¹Ç v£M[ ~qƒp‰ Yyx‹.

»v£{§p‰ »v»z~ »ƒ»y£x‹p‰ ÷»[p Wp‰»p‰ nYªj© Sp‰´x£{, r£Ã~ˆl£px, R¥‡‰[ë~ˆl£px {¥ë yf{z‰{z‹p‰ t{n ápf »ƒ…‹ þ Ü»J.ápf »vv {³£r£ùYxp‰ 12 »np£ r‹…‹tq{ áÕ R{o£p»xp‰ r~¨{p t{l‰ »ƒ»y£x‹p‰ ÷»[p Wp ´pY “th¨l‰ ~v[ »ƒ£y¥’ Rz‰z£ [¥ìvf ~¬àpK t{l‰ t¨nŠé R¹| R£y¹Ç v£M[ »ƒ…‹ Yyx‹.
[x£p‰ [£z‰z»[‰

Friday, September 28, 2012


Yƒ{l‰l »Y£f»Ylp r±»nŠ|»xˆ ~‹ã {« ]£lp ÷z‰z r‹…‹tq{ ~¥`{§j© Rïyƒ~ˆ »l£ylªy¥ Rp£{yjx Yyñp‰ rú¿}j r¥{¥l‰ {« rú¿}j Yj‰h£xK u£y r±o£ëx£ {« »r£z‹~ˆ rú¿}Y »y£ƒ£p‰ Bû[z vƒl£ T»xˆ (27) nƒ{z‰ ~‹f ƒ´~‹»xˆ v£y¥Yy x{£ R¥l.

»Y£…w Rry£o »Y£Gg£~»xˆ »~ˆ{»xˆ ëyl n¿} ëzo£ùxYª {p »y£ƒ£p‰ Bû[z vƒl£ R¥lª† Yj‰h£xv òf ~Ü [jp£{Yf »ry ~‹f Yƒ{l‰l r±»nŠ|xf r‹fl‰Yy Üt¨»j‰ Yƒ{l‰l ]£lp ÷z‰»z‰ ~¥`{§j© yƒ~ˆ »~þvf x.
yl‰pr§y »r£z‹~ˆ tz r±»nŠ|»xˆ òf »ry ý»|‰} »v»ƒx¨K ÷~Yf ~ƒu£[Œ {« ëzo£ùxYª {« Bû[z vƒl£ lv Yj‰h£xK ~v[ Yyp zn rú¿}j{zµ Yƒ{l‰l u›Üxf rl‰ Y… R´~‹ ƒ~ˆlxY‰ [¥p »ƒ…‹Yy»[p ÜïÚ. »vv ]£lp ÷z‰zf ~¥Yr‹f ÃŒr »npYª Rl‰Rh¹[ª{f [¥ìvl‰ ~v[ u›Üxf rl‰{ R¥Ü »nŠ|r£zp tz{lYª »vv rú¿}j xf [¥~š»K {§{vp£»{p‰ »c³}ˆg »r£z‹~ˆ ëzo£ùxYª z{£ Rà… ëzo£ùx£ rúY‰}j Yj‰h£x»vp‰ S{l‰Yy »Y£…wf Y¥q{£ R¥l¥x‹ »r£z‹~ˆ R£y¹Ç v£M[ Ãxx‹. »vv rúY‰}j ~qƒ£ »{pl‰ ëzo£ùxYª rl‰Yy R¥Ü Rly ]£lpxf ~Ktp‰o{ ƒ¼ãp£»[p R¥Ü ~¥YYy¥{p‰ Rn (28) »ƒ£‰ »ƒf (29) RéYyjxf S´ùrl‰ Ãúvf ëxñl{ Üïxµ »vv v£y¥{ ~‹ãþ R¥l¥x‹ n r¥{»~ˆ.
Yƒ{l‰l »Y£f»Ylp r±»nŠ|»xˆ R{~p‰ {yf ~‹ã {« nŠýl‰{ Y£p‰l£ ]£lpxf Wv r±»nŠ|»xˆ r±£»nŠ|›x »nŠ|r£zpexYª»[‰ ~»ƒ£‰nyxYª R¥lª† r‹ù~Y‰ ~Ktp‰o t{f »l£ylªy¥ y£|ŒxY‰ rúY‰}j Yj‰h£xK »{l z¥ð R¥l¥x‹ ý|‰{£~ Yfx¨lª R£y¹Ç v£M[ ‘ùýy’f r¥{~šx.
Rà… »nŠ|r£zpex£»[‰ »vv ~»ƒ£‰nyx£ ~ƒ Xƒ¨»[‰ »[£‰zt£zx‹p‰ ý~‹p‰ »vv ]£lp ~¥z~¨K Yy R¥Ü t{fl‰ A ƒyƒ£ Yƒ{l‰l r±»nŠ|»xˆ cpl£{ ïx{¥nŠµvfl‰, ápf tp‰op£[£y»xˆ ~‹Ñp Xƒ¨»[‰ r‹ù~ »Jy£[¥ìvfl‰ Ul‰~£ƒ ny£ R¥Ü t{ »r£z‹~ˆ R£y¹Ç v£M[ r{~x‹.
»vv r‹ù~ ý~‹p‰ ]£lpx Y… Y£p‰l£{p‰ r¥zq ~‹Ñ yl‰yp‰ u£j‰h »Y£f~Y‰ UY~ˆ Yy R¥Ü t{l‰ R»pY‰ A{£ ~`{£ ~‹Ñp£ t{fl‰ Wv rúY‰}j Yj‰h£xv »{l »l£ylªy¥ z¥ð Ü»J. W»ƒl‰ Wv »l£ylªy¥ vl ~‹xxf rpƒY‰ »ƒ£‰ ~£Y‰}‹ p¥Ü{ ~¥YYy¥{p‰ Rl‰Rh¹[ª{f [¥ìvf »p£ƒ¥Ã t{ rúY‰}j Yj‰h£xK »ƒ…‹ Yyx‹.
»vv ƒ¼ãp£»[p R¥Ü Yj‰h£xv ý~‹p‰ R{~p‰ Y£p‰l£ ]£lpxl‰, Tf »ry RY‰Y£ p»[£‰ ]£lpxl‰ ~¥z~¨K Yy R¥Ü Rly Wv Y£p‰l£{p‰»[‰ yl‰yp‰ »K r‹ù~ »Y£z‰zY£ R¥Ü t{ »r£z‹~‹x ~qƒp‰ Yyx‹. »vv ]£lp ~¥YYy¥{p‰ Rl‰Rh¹[ª{f »[p X{§p‰»[‰ r±Y£|{z‹p‰v R¥l‰l ll‰l‰{x »ƒ…‹ {p»lY‰ rúY‰}j Yj‰h£xK »{l z¥»tp »l£ylªy¥ ~£Y‰}‹ t{f rl‰ Ãúvf ƒ¥Ãx£{Y‰ »p£v¥Ü t{ »r£z‹~ˆ R£y¹Ç v£M[ r{~x‹.
ápf z¥ð Ü»tp »l£ylªy¥ Rp¨{ Rà… ~¥YYy¥{p‰ p¨ãy¥ ´pxYµv Rl‰Rh¹[ª{f [p‰p£ t{ »r£z‹~‹x ~qƒp‰ Yyx‹.
»vv »nŠ|r£zp ~»ƒ£‰nyx£ »nŠ|r£zpex£»[‰ »nv£r‹xp‰ ý~‹p‰ ƒà[l‰ RxYª t{f ëúY‰}Y Yj‰h£xK »{l »l£ylªy¥ z¥ð Ü»J.
r±£»nŠ|›x »nŠ|r£zYxYª»[‰ »~£»ƒ£x¨y£l‰ ƒ{§z‰
Rà… »nŠ|r£zpex£»[‰ »vv ~»ƒ£‰nyx£ ~ƒ Xƒ¨»[‰ »[£‰zt£zx‹p‰ ý~‹p‰ »vv ]£lp ~¥z~¨K Yy R¥Ü t{fl‰ A ƒyƒ£ Yƒ{l‰l r±»nŠ|»xˆ cpl£{ ïx{¥nŠµvfl‰, ápf tp‰op£[£y»xˆ ~‹Ñp Xƒ¨»[‰ r‹ù~ »Jy£[¥ìvfl‰ Ul‰~£ƒ ny£ R¥Ü t{ »r£z‹~ˆ R£y¹Ç v£M[ r{~x‹.
»vv r‹ù~ ý~‹p‰ ]£lpx Y… Y£p‰l£{p‰ r¥zq ~‹Ñ yl‰yp‰ u£j‰h »Y£f~Y‰ UY~ˆ Yy R¥Ü t{l‰ R»pY‰ A{£ ~`{£ ~‹Ñp£ t{fl‰ Wv rúY‰}j Yj‰h£xv »{l »l£ylªy¥ z¥ð Ü»J. W»ƒl‰ Wv »l£ylªy¥ vl ~‹xxf rpƒY‰ »ƒ£‰ ~£Y‰}‹ p¥Ü{ ~¥YYy¥{p‰ Rl‰Rh¹[ª{f [¥ìvf »p£ƒ¥Ã t{ rúY‰}j Yj‰h£xK »ƒ…‹ Yyx‹.
»vv ƒ¼ãp£»[p R¥Ü Yj‰h£xv ý~‹p‰ R{~p‰ Y£p‰l£ ]£lpxl‰, Tf »ry RY‰Y£ p»[£‰ ]£lpxl‰ ~¥z~¨K Yy R¥Ü Rly Wv Y£p‰l£{p‰»[‰ yl‰yp‰ »K r‹ù~ »Y£z‰zY£ R¥Ü t{ »r£z‹~‹x ~qƒp‰ Yyx‹. »vv ]£lp ~¥YYy¥{p‰ Rl‰Rh¹[ª{f »[p X{§p‰»[‰ r±Y£|{z‹p‰v R¥l‰l ll‰l‰{x »ƒ…‹ {p»lY‰ rúY‰}j Yj‰h£xK »{l z¥»tp »l£ylªy¥ ~£Y‰}‹ t{f rl‰ Ãúvf ƒ¥Ãx£{Y‰ »p£v¥Ü t{ »r£z‹~ˆ R£y¹Ç v£M[ r{~x‹.
ápf z¥ð Ü»tp »l£ylªy¥ Rp¨{ Rà… ~¥YYy¥{p‰ p¨ãy¥ ´pxYµv Rl‰Rh¹[ª{f [p‰p£ t{ »r£z‹~‹x ~qƒp‰ Yyx‹.
»vv »nŠ|r£zp ~»ƒ£‰nyx£ »nŠ|r£zpex£»[‰ »nv£r‹xp‰ ý~‹p‰ ƒà[l‰ RxYª t{f ëúY‰}Y Yj‰h£xK »{l »l£ylªy¥ z¥ð Ü»J.
~qy¥{p‰ rz‹»ƒ‰p / [x£p‰ [£z‰z»[‰

රිවිර පත්‍රයෙනි

  

Friday, September 21, 2012

is the world nearing to an end?

massive tsunami disaster after a huge explosion. ?

Wednesday, September 12, 2012

පෙනීම ලද අන්ධ දැරිය


සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඇසීම හෝ පෙනීම අහිමි වූවිට ,බොහෝ අවස්ථාවල ඔවුන්ගේ අනෙකුත් සංවේදී 
ඉන්ද්‍රියයන් වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව ක්‍රියා කිරීමට පටන්ගන්නා බව බොහෝවිට විශ්වාස කෙරේ .
නමුත් සමහ‍ර වාර්ථාගත සිද්ධීන් අනුව එසේ අහිමිවන සංවේදනයන් සිරුරේ වෙනත් ස්ථානයකදී ක්‍රියාකරන්නට
පටන්ගන්නා බව පෙනී ගොස් ඇත .මේ එවැනි සිද්ධියකි.
මස තුනක පමණ කාලයක් දැඩිසේ රෝගාතුරව සිටි ,දහහතර හැවිරිදි දැරියකට ඈගේ දෑසේ පෙනීම සම්පුර්ණයෙන්ම 
අහිමි විය .දෑසේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නැවතී තිබුනත් ඇය කියාසිටියේ තමන්ට හොඳින් පෙනෙන බවය .
මහත් ව්‍යාකුලභාවයට පත්වූ ඇගේ දෙමාපියන් ,දැරිය වෛද්‍යවරයකු කරා රැගෙන ගියහ .එහිදී ඔහු පරීක්ෂා රාශියක් 
කලේ,ඇය පවසන්නේ සත්‍යයක්දැයි සෙවීමටය .
ස්නායු ශල්‍ය විශේෂඥයා දැරියගේ දෑස් බැඳ ඇය ඉදිරියේ නොයෙක් භාණ්ඩ හා ද්‍රව්‍ය කිහිපයක් තබන ලදී .සැමදෙනාම 
විස්මයට ඇය ඒ සියලු දෑ වර්ණද සමගින් හඳුනා ගත්තාය.එපමණක් නොව ලිපියක් පවා කියවූවාය.වෛද්‍යවරයා 
ඇයගේ කන්පෙති මතට දීප්තිමත් ආලෝක ධාරාවක් එල්ලකලවිට ඇය වේදනාවෙන් හැකිලුනාය .තවද ඇයගේ 
නාසය අගට ඇඟිල්ලක් තැබූවිට,ඇය කෝපයට පත්ව,"මාව අන්ධ කරන්නද හදන්නේ ?"කියා කෑගැසුවාය .
ප්‍රත්‍යක්ෂ ලෙසම ඇයගේ දෘෂ්ඨි සංවේදනය ඇගේ නාස්තුඩ මත හා කන් පෙති මත ප්‍රති ස්ථානගතව තිබූ බව පෙනී ගියේය .
ඇයට නිකට මගින් ගඳ සුවඳ දැනීමේ හැකියාවද ඇති බව පැහැදිලි වුනි .

සාධූ!සාධූ !සාධූ !


සාධූ !සාධූ !සාධූ !සර්වඥධාතු වඳින්ට හැම තැනම මහා ජනගඟක් ය .කිලෝමීටර් ගානක් දිග පෝලිම් වලට ,ශ්‍රද්ධාවෙන් නැහැවී නැහැවී අව්වට වේලී වේලී ,වැස්සට තෙමි තෙමී මේ ජනතාව පුදුමාකාර කැප කිරීමකි .සර්වඥ ධාතු බලන්නටය .වඳින්නටය .මේ ප්‍රදර්ශනය කරන බැතිය ශ්‍රද්ධාව සැබෑවටම මිනිසුන්ගේ සිත්තුල තිබේදැයි යන්න ගැන ,සැකමුසුවක් සිතට නැගෙන්නේමුළු රට පුරා ඔඩුදුවා ඇති අපරාධ ගැන සිහිවන විටය .මොවුන් කරනා මේසා කැපකිරීම ,සරල බෞද්ධ ප්‍රතිපත්ති ටිකවත්රැකගැනීමට යොදවන්නේ නම් ,මුළු සමාජයම සාමකාමී හා ආදර්ශමත් බවින් පිරීයනු ඇත .එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද ?මුළුරටම මිනිස් ඝාතන වලින් ,ස්ත්‍රී දුෂණයෙන්,කප්පම් ගැනීම් වලින් ,මංකොල්ලකෑම් වලින් ,පැහැරගැනීම් වලින් ,අතුරුදහන් කිරීම්වලින් ,සුරාවෙන්,දුරාචාරයෙන්,පලිගැනීම් වලින් ස්වයංපෝෂිතවී ඇත .මුළු ලෝකයම ලකාවේ මේ ආශ්චර්යය දෙස විස්මයෙන් බලාසිටී .ඒ වුණාට මේ බුදුන්ගේ දේශයයි .කියන්නේ එහෙමය.කෙරෙන්නේ මෙහෙමය.නීතිය රකින්නට ඉන්නාඑවුන් නිදිවැදිලාය .හිසේ සිට දෙපතුල දක්වා මහජන මුදලින් සැරසී ,මහජන මුදලින් බඩගෝස්තරය රැකගන්නා ඔවුන්ටමහජනයා ආරක්ෂා කිරීමට වඩා වැදගත් වන්නේ පාදඩ පාලක පැලැන්තිය රැකගැනීමය.නිධන් හැරීමය .ආශ්චාර්යයට ශ්‍රී ලංකාව තුල නිසි අර්ථකතනය දී ඇත.ධාතු වඳින්නට ආතබූත කඩාගෙන දුවන උපාසක අම්මලාට ,උපාසක අප්පලාට මේ ආශ්චර්යයපෙනෙන්නේ නැත.බුද්ධාලම්බන ප්‍රීතියෙන් නිර්වානාභිමුඛව සිටින්නා සේය .අනේ සාධු !මේ බුදුන්ගේ දේශයයි .

Sunday, September 9, 2012

වෘක දරුවා

වර්ෂ 1976 දී ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයට ආසන්න සුල්තානාපුර් දිස්ත්‍රික්කයේ කැලෑවක් තුලදී ,ගම් ප්‍රධානියෙකුට ,වෘක පැටවුන්තිදෙනෙකු සමග කෙලි සෙල්ලම් කරමින් සිටි මිනිස් දරුවකු දකින්නට ලැබිණි .පසුව ප්‍රෙස් ට්‍රස්ට් ‍‍ඔ‍ෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර තිබුණේ,අවුරුදු අටක් පමණ වූ එම දරුවාගේ නියපොතු සතෙකුගේ නිය මෙන් වැඩි විකරණය වී තිබූ බවත්,සිරුර පුරා වැඩුණු ලෝම එකට‍පටලැවී තිබූනු අතර හිසකෙස් හැඩපලු ගෙතී  ඇති බවකි .වලසකු මෙන් දිස්වූ නිසා ,ගම් ප්‍රධානියා එම දරුවා බාලු ලෙස නම් කළේය පසුව එම නම බාස්කර් ලෙස වෙනස් කරනු ලැබීය.බොහෝ දෙනා එම දරුවා "වෘක කොල්ලා"වශයෙන් හැඳින්විය.ඒ ඔහු වෘකයකුට දාව බිහිවී ඇතැයි සිතනු ලැබූ නිසාය .ගම් ප්‍රධානියා එම දරුවාව ශීලාචාර කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුගේ උත්සාහයන් අසාර්ථක විය .අවසානයේදී මිෂනාරීන් විසින් පුණ්‍ය කටයුත්තක්ලෙස අසරණ වුවන් හා දුප්පතුන් වෙනුවෙන් පවත්වාගෙන ගියා ප්‍රේම් නිවාසයට බාස්කර් ඇතුලත් කරන ලද අතර ,1985 දී මියයන 
තුරු ඔහු එහි ජීවත් වූවේය.

විස්මිත සිදුවීම්

ලින්කන් සහ කෙනඩි 1963 වසරේ නොවැම්බරයේ ඇමෙරිකානු ජනාධිපති ජෝන් කෙනඩි ඩලාස් නගරය වෙත නික්මයන්නට ස්වල්ප වෙලාවකට පෙර  ඔහුගේ ලේකම්වරිය වූ එව්ලින් ලින්කන් ,එම ගමන නොයන ලෙස  ඔහුට අනතුරු හැඟවුවාය.නමුත් කෙනඩි ඔහුට‍ අත්වීමට යන ඛේදාන්ත ප්‍රතිවිපාකය පිලිබඳ ඇයගේ පුර්වාවවාදය ඉවත ලෑවේය.ටෙක්සාස් හි පාසැලක හයවන මහලේ පොත් ගබඩාවක සිට ලී හාවේ ඔස්වල්ඩ් නමැති ඝාතකයා තැබූ වෙඩි පහරකින් නොවැම්බර් 22 වන දින ජෝන් කෙනඩි ඝාතනය විය .මෙලෙසම ඝාතනයට ඇමෙරිකානුජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ගේ හා කෙනඩිගේ ඝාතනයේ සහ අනෙකුත් සිදුවීම් අරුම පුදුම සමානකම් රාශියක් දක්නට ලැබේ .ඒබ්‍රහම් ලින්කන් 1869 නොවැම්බර් 6 වන දින ජනාධිපති ලෙස පත්වුන අතර 1960 ,නොවැම්බර් 8 වන දින කෙනඩි ජනාධිපති ලෙස පත්විය .ලින්කන් 1846 දී කොන්ග්‍රස් සභාවට තේරී පත්විය.කෙනඩි 1946 දී කොන්ග්‍රස් සභාවට පත්විය ලින්කන් ඉපදී වසර සියයකට පසු කෙනඩි ඉපදී ඇත .ජනාධිපති වරුන්ගේ ඝාතකයෝ දෙදෙනා ඉපදී ඇත්තේ වසර එකසිය එකක පරතරයකිනි .නෘත්‍ය ශාලාවකදී ලින්කන් ගේ හිස පිටුපසට වෙඩි තැබූ ඝාතකයා ගබඩාවක් තුළට දිවගියේය .ගබඩාවක් තුල සිට කෙනඩිගේ හිස පිටුපසට වෙඩි තැබූ ඝාතකයා නෘත්‍ය ශාලාවක් තුළට දිව ගියේය .අපරාධකරුවන් දෙදෙනාම නඩු විභාගයකට ප්‍රථම ඝාතනයට ලක්විය .ලින්කන් හා කෙනඩි දෙදෙනාම ඝාතනය වුයේ සිකුරාදා දිනවලදී ඔවුන්ගේ භාර්යාවන් ඉදිරිපිටදීය.ෆෝඩ් නෘත්‍ය ශාලාව තුලදී ලින්කන්ට වෙඩි තැබුණු අතර,ෆෝඩ් සමගම නිපදවූ ලින්කන් වර්ගයේ රථයක් තුලදී කෙනඩි ට වෙඩි තබන ලදී .ජනාධිපතිවරු දෙදෙනාම තමන් එම දිනවලදී මරණයට පත්වන බව දැනසිටි බව පෙනේ .ලින්කන් ඔහුගේ ආරක්ෂකයාට කියා තිබුනේ "මාව මරන්න ඕන කෙනෙකු කිසි සැකයක් නැහැ ඒ දෙය කරනවා .එහෙම වුනොත් ඒ දෙය වළක්වන්නට කාටවත් පුලුවන්කමක් ඇත්තේත් නැහැ " කියායි.කෙනඩි තමන්ගේ බිරිඳට කියා තිබුනේ කාටහරි ජනේලයක් ඇතලෙන් රයිෆලයකින් මට වෙඩි තියලා මරන්න ඕනනම් කාටවත් ඒ දෙය නතර කරන්න බැහැ කියායි . 



Saturday, September 8, 2012

විස්මිත සිදුවීම්

විස්මිත සිදුවීම්
ස්පාඤ්ඤයේ බන්ජෝස් ගමේ වැසියන් හට,1887 අගෝස්තු මාසයේ දිනෙක  අභිරහස් දර්ශනයක් දැක ගත හැකිවිය .
හිටිවනම අසල වූ කඳුකරයේ ගුහාවක් තුලින් තරුණයෙක් හා තරුණියක් මතුවිය .ගම්වැසියන් මහත් වූ විස්මයකින් ඔවුන්
දෙස බලන්නට විය .ඔවුන්ගේ සම කොළ පැහැවූ අතර දෙඇස් ආසියානු ස්වරුපයක් ගති .ඔවුන් ඇඳසිටි ඇඳුම් හඳුනාගත
නොහැකි ද්‍රව්‍යයකින් නිම වී තිබුණි .දෙදෙනාම ස්පාඤ්ඤ භාෂාව දැන සිටියේ නැත .ටික වේලාවකින් තරුණයා මිය ගියේය .
නමුත් තරුණිය අවසානයේදී ස්පාඤ්ඤ බස ප්‍රමාණවත් ලෙස ඉගෙනගත් අතර ඇයගේ සුවිශේෂ මූලාරම්භය හෙලිකළේය .
ඔවුන් දෙදෙනා ජීවත් වී ඇත්තේ කිසිදා හිරු පායන්නේ නැති දේශයකය .දිනක් හමා ආ ප්‍රචණ්ඩ සුළිසුළඟක් මගින් තරුණ
යුවල බන්ජෝස් හි ගුහාව තුලට තල්ලු වී ආ බව හෙලිකලාය .වසර පහකට පමණ පසු තරුනියද මියගියාය.පර්යේෂකයන් 

කිසිවකු හෝ මෙම සිදුවීම පැහැදිලි කිරීමට‍ අපොහොසත්වී ඇත .

Monday, September 3, 2012


චුටීගේ අතීතයට තව එකතුවක්
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ඒ කාලයේ මිශ්‍ර පාසලක්.මාව පාසලට ඇතුළු කරන දවස්වල හිටියේ විදුහල්පතිනියක්.මගේ පංතියේ
ගැහැණු ළමයි පහළොස් දෙනෙක්‌ විතර හිටියා.ඒ එක්කෙනෙකුගේවත් නමක් මතකයේ නැහැ.එකම එක කෙල්ලෙක්ව නම්
තවම මතකයි.දිගැටි නහයක් තිබුන තලඑලලු කෙට්ටු කෙල්ලෙක් .මම කිව්වේ එයාට කොහිල කෙල්ල කියලා.එහෙම නමක් පටබැඳෙන්න හේතුව මොකක්ද කියලා හිතාගන්න නම්
බැහැ.කොහිල කෙල්ලව විතරක් මතක තිබුණේ මම උසස් පෙළ පංතියේ ඉගෙන ගනිත්දීත් එයා ඉස්කෝලේ යනවා එනවා දැකපු නිසා .කොල්ලන්ගේ නම් කීපයක් විතර මතකයි
ප්‍රසන්න ,ආනන්ද ,නිමල් ,අසෝක ,සෙනරත් ,ඒ යාළුවෝ ටික විතරයි .මගේ කිට්ටුම යාළුවා වුනේ සෙනරත් .ඉස්කෝලේ ඇරිලා එන ගමන් සෙනරත්ලගේ ගෙදරත්
ගිහිල්ලයි සමහ‍ර දවස් වල මම ගෙද‍ර ගියේ .දෙපැත්තට බකල් අල්ලපු කාකි කොට කලිසමයි ,සුදු ෂර්ට් එකයි ඇඳලා ලේන්සුවකුත් හැට්ට කට්ටකින් සාක්කුවේ එල්ලගෙන
තමයි පිරිමි ලමයි හැමෝම ඉස්කෝලෙට ආවේ.සමහ‍ර ගෑනුලමයි පාට ගවුම් එහෙමත් ඇඳගෙන ආවා.
මට දවසක් පන්තියේදී හරි වැඩක් වුනා.මට චූ බරක් හැදිලා .එළියට යන්න විදිහක් ඇත්තෙම නැහැ හොඳටම වහිනවා.පස්සේ දන්නෙම නැතුව පන්තිය ඇතුලෙම මට චූ ගියානේ .
හිනාවෙන්න එපා අවුරුදු හයේ පොඩි එකානේ.සමහරු හිනා වෙනවා.සමහරු මුණ ඇඹුල්කරන් බලා ඉන්නවා.ලජ්ජාවේ බැහැ .මොනවා කරන්නද ?පස්සේ පංතියේ ටීචර් ඇලිස් ආච්චි අතේ
ගෙදරට පණිවිඩයක් යවලා,අපේ අම්මා ඇවිත් අළුත් කලිසමක් අන්දවලා ගියා.එදා නම් ලජ්ජාවෙ බැරිවුනා .කොල්ලෝ අවුරුදු ගානක් යනකම් ඔයගැන කියලා හිනාවුණා .
                     මට කියන්න බැරිවුනානේ අපි පදිංචිවෙලා හිටියා තැන .මිරිහානේ රජමහා විහාර පාරේ සමුපකාරය ලඟම සිරිපුර වත්තේ කුලී ගෙදරක අපී හිටියේ.එකටම යාවුණ ගෙවල්
දෙකක් .අනෙක් ගෙද‍ර හිටියේ ලංසි පවුලක් .ඒ ගෙද‍ර පිරිමි ලමයි තුන්දෙනෙකුයි ගෑනු ලමයෙකුයි .ලස්සන සුදු අක්කා කෙනෙක් .ඒ කාගෙවත් නම් දැන් මතක නැහැ .මට මතකයි අපේ
අම්මයි ඒ නැන්දයි නිතරම වගේ රණ්ඩු කරනවා .ඒ මොනවටද කියලා මට නම් කිසිම තේරුමක් තිබුණේ නැහැ .
                             සිරිපුර වත්තේ හාමිනේ ඉඳහිට අපේ ගේ ලඟට ඇවිත් කථාකරලා යනවා .ගෙවල් කුලී සල්ලි ගන්න වෙන්නඇති.සිරිපුර හාමිනේට ලමයි හතර දෙනෙක්ද කොහෙද
හිටියා .මට නමින් මතක දේවප්‍රියයි ,සාමා අක්කයි විතරයි .සිංහල අවූරුද්දට අපේ තාත්තා ගේ ලඟ දෙල් ගහේ ඔංචිල්ලාවක් බඳිනවා.වටපිටේ ඉන්න ලමයි හුඟ දෙනෙක්‌ එනවා
ඔංචිලි පදින්න .සාමා අක්කාත් නොවැරදීම එනවා .එයා ඔන්චිල්ලාව පදින්නේ මාවත් ඔඩොක්කුවේ තියාගෙනයි.තරමක් උඩට යනකොට නම් මට බයේ බැහැ .දවසක් සාමා අක්කා
ඔංචිලි පදිද්දී මම බයටම සාමක්කගේ ඔඩොක්කුවෙන් බිමට පැන්නා.හොඳ වෙලාවට මට තුවාලයක් වුනේ නැහැ.සාමක්කා නම් හොඳටම බය වුනා .එදායින් පස්සේ නම් එයා මාව ඔංචිලි  පදින්න ගත්තේ නැහැ
                                                                                                                                                           

 .     (තව ටික දවසකින් තව ටිකක්)

Sunday, September 2, 2012

Saturday, September 1, 2012


චුටීගේ අතීතය

සමහ‍ර විට‍ ඔබ අසා ඇතී සමහරු කියනවා,"මටනම් පහුගිය අතීතය මතක් කරනකොටත් තිත්තයි" බොහෝම රසවත් අතීතයක්
තමයි මටනම් තියෙන්නේ.මතක් කරනකොටත් ආසයි.සමහරු කියන්නේ.කොහොම වුනත් අපී හැමෝටම අමතක කරන්න
බැරි අතීතයක් තියෙනවා.නොදැනුවත්වම ඒ අතීතය අපේ මතකයට නැගෙනවා.ඒ වෙලාවට එක්කෝ සිනහා යනවා, නැත්නම්
දුක හිතෙනවා.සමහරවිට තරහා එනවා.චූටිටත් ඒ වාගේ අමතක කරන්න බැරි අතීතයක් තියෙනවා.දරිද්‍රතා ,කටුකතා,අගහිඟකම්
මැද්දේ ගෙවුනත් රසවත් සිදුවීම් බොහොමයක් තවමත් හිතේ ඉතිරි වෙලා තියෙනවා.
කවුද චූටි? චූටි තමයි මේ අතීතය ගැන ලියන්නේ.චූටි කිව්වට දැන්නම් චූටි නැහැ.ඒවුනත් තවමත්බොහෝ දෙනෙක්‌  චූටි කියනවා.
බබා කියලා කථාකරපු කට්ටියකුත් හිටියා.ඒගොල්ලො හිටියේ පිටකෝට්ටේ මිරිහානේ.මිරිහානේ කිව්වට මදිනේ.හරියටම
කියනවානම් රජමහා විහාර පාරේ.ඒ කියන්නේ චූටි ඉපදුනෙත් වැඩි කාලයක් හැදී වැඩුනේත් මිරිහානෙම තමයි.හොඳයි,දැන්
ඉතින් චූටි මම වෙන්නම්.මම පොඩි කාලෙම චූටි කියලා නම රෙජිස්ටර් කලේ අපේ අම්මා.කොයි වෙලාවෙත් චූටි ,චූටි,කියලා
තමයි කථා කලේ.ඉතින් ගමේ හැමෝටමත් මම චූටි වුනා.හැබෑම නම දන්නේනම් මාත් එක්ක ඉස්කෝලෙ ගිය යාළුවෝ
විතරයි.
කොයි ඉස්කෝලෙටද ගියේ? මම ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට.අපේ අම්මා මාව ඉස්කෝලේ එක්ක යන්න භාරදීලා තිබුනේ
ඇලිස් ආච්චිට.උදේම ඇලිස් ආච්චි මාවත් තව කොල්ලො කෙල්ලෝ රෑනක් එක්ක ඉස්කෝලෙට එක්ක යනවා.මට මතකයි ඇලිස් ආච්චි
දවල් ඉන්ටවල් වෙලාවට කිරි හදලා කෝප්පෙකට දාලා අපිට‍ දෙනවා.එයා ඒ වැඩ කරන්න අපී හිටපු පංතිය කිට්ටුව මේසයකුත්
තියාගෙන හිටියා.ඒ කිට්ටුවෙන් අච්චාරු පළතුරු දිවුල් සම්බෝල විකුණන ආච්චිලා කීපදෙනෙකුත් හිටියා.ඇයි අයිස්ක්‍රීම් විකුණන
මුනී ත් ඒ ලඟමයි හිටියේ.ඉස්කෝලේ විවේක කාලය ලංවෙද්දී ,අයිස්ක්‍රීම් පෙට්ටියත් එක්ක සයිකලේ පැදගෙන මුනී එනවා.
කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකට පොරකනවා අයිස්ක්‍රීම් ගන්න.අච්චාරු ආච්චිලාටත් වෙලඳාම සරුයි.ප්‍රාථමික අංශයේ
විවේක කාලය ඉවරවුනාම මුනී යනවා ආනන්දේ ලොකූ ඉස්කෝලෙට .ඒ කිව්වේ ජේෂ්ඨ අංශයට.ප්‍රාථමික අංශයේ විවේක කාලය
ඉවර වුනාමයි ජේෂ්ඨ අංශයට විවේක කාලය ලැබෙන්නේ.මම උසස්පෙළ විභාගය කරලා ආනන්ද ශාස්ත්‍රාලයෙන් අස්වෙලා යනකොටත්
මුනී එතැන අයිස්ක්‍රීම් විකුණනවා.දැන්නම් මිනිහා මැරිලත් ඇති.මුනී හොඳ මනුස්සයා.සල්ලි නැති වෙලාවට නයටත් අයිස්ක්‍රීම් දෙනවා.         (  ඉතිරි හරිය පසුවට)