නිදහසේ අසිරිය රිසිසේ විඳින්නට පිවිසෙන්න ඇරයුම් සුදිසි දැක්මට
Sunday, November 4, 2012
මොළය නොමැතිව ජීවත් වූ දරුවා මියයයි
මොලය නොමැතිව ඉපදී වසර තුනක් ජීවත්වීම පුදුමයක් .මෙලෙස උපදින දරුවන් උපන් විගස මියයයි .
නැතිනම් මළදරු උපතක් ලෙස බිහිවෙයි .නමුත් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පුවෙබ්ලෝ හි
උපන්
කිකොලස් කෝක්
නමැති දරුවා ,මොලය නොමැතිව ඉපදී ,වෛද්‍යවරු මවිතයට පත්කරමින් වසර
තුනකට වැඩි කාලයක් ජීවත්විය .පසුගිය ඔක්තෝබර් 31 වන දින වෛරස් ආසාදනයක් හේතුවෙන් ඔහු
මරනයට පත්විය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment